Popular posts from this blog
52m උස ඇතාමල ඇල්ල
52m උස ඇතාමල ඇල්ල පිටබැද්දර සියඹලාගොඩ මාර්ගය හෝ නිල් ඇල්ල වතුයාය මාර්ගය හරි පාවිච්චි කරල මෙතැනට එන්න පුළුවන්. ඇතා මළ ඇල්ලට එන්න පුළුවන්. ඒ කියන පාරවල් දෙකම ඇතුමල හන්දියෙන් එකතුවෙලා තවත් කිලෝමීටර 3ක් විතර ගියාම ඇල්ල ලඟට යන්න පුළුවන්. මේ දිය ඇල්ල නිර්මාණය කරන්නේ නිල්වලා ගඟ. විශාල දිය කඳක් අරගෙන පහලට වැටෙන්නේ අවට වට පිටාවත් සිහින් පිණි වලින් වහගෙනමයි. දිය ඇල්ල වැටෛන්නේ පොකුණක් නිර්මාණය කරගෙනමයි. එතැන වටෙන් ගිහින් පොඩි ගල් කුලක් අස්සෙන් රිංගලා ගියාම අපට දිය ඇල්ල ලඟට යන්න පුළුවන් වුනත් උඩට නම් නගින්න අමාරුයි. දිය ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ මේනන මෙහෙම කියලයි කියන්නේ. කලින් අලිමංකඩක් නිසා එහි නිතර ඇතුන් ගැවසිලා තියෙනවා. දවසක් මේ මංකඩින් යන ඇතෙක් ඇල්ලෙන් පහලට වැටිල මැරුණු නිසා ඇතාමළ ඇල්ල කියන නම ලැබිලා. බොහොම ලස්සන තැනක්. ගමට විදුලිය ගන්න කාලෙකට කලින් ගම්වැසියන් එකතුවෙලා විදුලි බලාගාරයක් කරලා තියෙනවලු. ඒත් පස්සේ නඩත්තුව බැරුව නවත්තලා දාල. පස්සේ ප්රාදේශිය සභාවෙට දීල ඒ අයත් නඩත්තුව බැරිනිසා අතෑරලා. ඒ කාලේ පරිසර සංවි
Comments
Post a Comment